Dambadiva Vandana | Dambadiva Vandana in sri lanka | Buddhist Pilgrimage Tours in India | Dambadiva Wandana | Asirimath Dabadiva Charika, Sri Lanka Tours, Vellankanni Tours, Tirupathi Tours, buddhist pilgrimage in srilanka | Rentals & Tours in INDIA / SRI LANKA | Thailand Tours from Srilanka | buddhist pilgrimage in sri lanka
Damabadiva Vandana - Dhamabadiva Vandana - Damabadiva Wandana - Damabadiva Vandana in Sri Lanka - Damabadiva tours in Sri Lanka - Dambadiva - Indian tours - Indian tours in Sri Lanka
ඉදිරි චාරිකා දින
Damabadiva Vandana - Dhamabadiva Vandana - Damabadiva Wandana - Damabadiva Vandana in Sri Lanka - Damabadiva tours in Sri Lanka - Dambadiva - Indian tours - Indian tours in Sri Lanka

අපෙන් ඔබට..............

දඹදිව වන්දනාවට අපත් සමග එකතු වන ඔබට ලැබෙන මහත් වූ ලාබයක් වන්නේ ජීවිතය තියෙන තාක් කල් සතුටු විය හැකි ආකාරයෙන් දාන, සීල, භාවනා ආදී ත්‍රිවිධ පුණ්‍ය කටයුතු වල යෙදෙමින් රෝසමල් ජූජා, දාස්පෙතියා මල් පූජා, පහන්පූජා, කිරිපිඬු පූජා, සාංඝික දාන, අටපිරිකර පූජා, සර්වඥ ධාතු වන්දානා, සිවුරු පූජා ආදී පින්කම් වල යෙදෙමින් දඹදිව බුද්ධ භූමි පින් රැස්වන අයුරින් වන්දනාමාන කරගැනීමට ලැබීමයි.

දඹදිව බුද්ධ භූමිවල ගත කරන දින කිහිපය සිල්වත්ව, පින්වත්ව ගත කරන්න මග පෙන්වා ජීවිතයේ සදා අනුස්මරණීය දිනයන් දඹදිව ගත කරන දින කිහිපය බවට පත් කිරීම අපගේ අරමුණයි.

40 දෙනෙකුගෙන් යුතු කණ්ඩායකමක් පමණක් දඹිදිව වන්දානාව සඳහා සහභාගී වන බැවින් ඉතා හොඳින් දඹදිව වන්දනාව සිදු කළ හැකිය.

වන්දනා ගමනේ ස්ථාන විස්තර කිරීමේදී හා අනෙකුත් වැඩසටහන් වලදී කුඩා ශබ්ධවාහිණී යන්ත්‍ර භාවිතා කරන නිසා සියළු දෙනාටම සම්බධ වීමේ හැකියාවක් ඇත.

සෑම ස්ථානයකටම ඇතුලුවීමේ ගාස්තුව ආයතනය විසින් දරනු ලැබේ.

ලංකාවේන් කුලු බඩු, සහල්, පොල් සහ අනෙකුත් දෑ රැගෙන යන නිසා ඉතා පිරිසිදුව ප්‍රනීතව ආහාර පාන ලබාදීමට හැකිවේ.

ප්‍රථමාධාර සඳහා අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය ලංකාවෙන් රැගෙන යන අතර අවශ්‍ය වූ හැම විටම ව්‍යෛ පහසුකම් ලබාදේ.

මිහින් ලංකා ගුවන් සේවයෙන් කෙලින්ම බරණැසටත් යලිත් බුද්ධගයාවේ සිට කටුනායකටත් ගොඩබසින නිසා පීඩාවකින් තොරව අඩු කාලයකින් සුවසේ ගමන් කිරීමට හැකිවීම

දුම්රියෙන් ගමන් නැති නිසා වන්දනාවේ දැනෙන වෙහෙස සහ වැය කරන කාලය අඩුවීම.

වන්දනා ගමන සඳහා සුඛෝපභෝගී බස්රථ යොදාගන්නා නිසා කරදරයකින් තොරව සුව පහසුවෙන් ගමන් කිරීමට හැකිවීම.

අමතර අයකිරීමකින් තොරව ........

  • ගුවන් බලපත්‍රය සාදා දීම.
  • ඉන්දියානු නේපාල් වීසා සෑදීම.
  • 25Kg ක් ගෙන යාහැකි ලොකු බෑගයක්
  • අතේ ගෙන යා හැකි බෑගයක් හා කුඩයක්

චාරිකාවේ අසිරිමත් අවස්ථා පටිගත කරන ලද DVD තැටියක්

අපෙන් විතරමයි .....

  • ලක්ෂ 10 ක රක්ෂණාවරණයක්
  • ලියාපදිංචි වන දිනයේදී අවබෝධයෙන් යුතුව දඹදිව වන්දනා කරන අකාරය ඇතුලත් ‘‘අවබෝධයෙන් දඹදිව වන්දනා කරමු“ ගන්ථය
  • වර්ෂයක් පුරාවට මහාමේඝ පුවත් පත නොමිලේ නිවසට
  • පිටත්වන දිනයේදී පින්මතුවන වන්දනා කරගන්න පහසු වීමට පින් මතුවෙන වන්දනා ග්‍රන්ථය
  • වන්දනාවේ පින්වන්තම අවස්ථා වටිනා ඡායාරූප ඇල්බමයක් ලෙස සකසා ගැනීම සඳහා සම්බන්ධීකරණය