හුදෙක් සංචාරයක් නොව සැබෑව පින් රැස් වෙන වන්දනාවට ලක්නව් ටුවරස්
අවබෝධයෙන්ම පින් රැස් වන දඹදිව වන්දනාවට එක්වන්න
පින් රැස්වන දඹදිව වන්දනාවට පෙර ගමන් කරු වූ දඹදිව වන්දනාවට සැබෑම කළ්යාණ මිත්රයා වන ලක්නවි ආයතනය මෙහෙය වන පින් රැස් වන දඹදිව වන්දනාව.
අපෙන් ඔබට………
බරණැස, සංකස්ස, සැවැත්නුවර, කපිලවස්තු, ලුම්බිණිය (නේපාලය), කුසිනාරාව, කේශරියා, විශාලා මහනුවර, බුද්ධගයාව, ගුරුපාදගිරි, දුර්ගේෂ්වරී, සේනානි ගම ඇතුළු තවත් පූජනීය ස්ථාන වන්දනා කිරීමේ භාග්‍ය රෝස මල් පූජාවන්, දහස්පෙතියා මල් පූජාවන්, කන්චුක පුජාවන්, පලස් පුජාවන්, සුවද පුජාවන්, අටපිරිකර පූජාවන්, චීවර පුජාවන්, ගිලන් පස පූජාවන්, කිරිපිඩු පූජාවන් අතුළු භාග්‍යවතුන් වහන්සේ උදෙසා පිදෙන අසිරිමත් පුජාවන් රාශියක් මුළු වන්දනා ගමන පුරාවටම,
සියලු පහසුකම් සහිත වන්දනා ගමන දින14 , 16
වන්දනා ගමන ගැන සෑහීමකට පත් නොවේ නම් ගෙවූ මුදල් ආපසු අමතර අය කිරීමකින් තොරව ලංකාවේ වැඩිපුරම අමතර පහසුකම් ලබා දෙන ආයතනය අපය. ලබාදෙන පහසුකම් සමග සැසදීමෙදී දඹදිව වන්දනා සදහා අය කරන අඩුම මුදල අය කරන ආයතනය අපය.